කිරිබත්ගොඩ කැලණි තරුණ බෞද්ධ සමිතිය ( YMBA ) මගින් පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාසයේ වෙසෙන අසරණ වැඩිහිටි මව්පියන්ගේ සුබසාධනය පිණිස සංවිධානය කරනු ලබන "නිශානන්දය" සංගීත ප්‍රසංගය, 2026 ඔක්තෝබර් මස 03 වන දින පස්වරු 6:30 ට කිරිබත්ගොඩ නවීකරණය කරන ලද YMBA ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මෙම උදාර පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ නොමසුරු සහයෝගය සහ සහභාගීත්වය කාරුණිකව අපේක්ෂා කරමු.
🗓️ දිනය: 2026 ඔක්තෝබර් 03
⏰ වේලාව: පස්වරු 6:30 සිට
ගම ස්ථානය: කිරිබත්ගොඩ YMBA ප්‍රධාන ශාලාව (නවීකරණය කරන ලද)
* වාහන නැවතුම් පහසුකම් ඇත..
ටිකට්ස් සඳහා කිරිබත්ගොඩ YMBA ප්‍රධාන කාර්යාලය ඇමතුම් 0112911937
Whtsapp - 0706911837
සහ Online ලබාගැනීම සඳහා My Ticket.lk වෙතින්.
Online සඳහා
මෙම ලින්ක් එක භාවිතා කරන්න 👇
https://mytickets.lk/events/6a97be00b4b9b1d0785fa8fc